Dialog Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,254
    12,797
    113
    38
    මචන්ලා පොඩි හෙල්ප් එකක් කරන්න පුළුවන් ද ? Dialog 3G වලින් මෙන්න මේ Link එක වැඩද කියලා කියන්න පුළුවන් ද ?

    http://176.31.227.191:4082/

    https://198.245.63.167:4083

    මම VNC ලොග් වෙලා හිටියා එක පාරම වැඩ නැතුව ගියා

    Putty ලොග් වෙන්න බෑ Time out වෙනවා

    හැබැයි Mobitel වලින් මේ ඔකොම වැඩ මම මේක කොහොමද Dialog එකට කියන්නේ ? එවුන් ට Putty වලින් ලොග් වෙන්න බෑ කිව්වට තේරෙයි ද ?

    4082 , 4083 , 22 Port බ්ලොක් කරලා වත්ද ?

    --------------
    Update 11:29 PM 5/24/2018 දැන් වැඩ කරනවා.
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,254
    12,797
    113
    38

    ලොගින් පේජ් එකක් නම් පේනවා මේකට http://176.31.227.191:4082/#act=listvs&

    රෝසි ආච්චි;23241412 said:
    host eken ube ip range eka block karalda kiyala balapan, isp ehema awata giyata port block karanne na

    Host එකට කතා කලා එයානම් කිව්වේ Dialog එකට කියන්න කියලා. අනික Hosting දෙකක් නේ බන් එකක් නම් කමක් නෑ එහෙම එකේ Hosting එකේ අවුලක් වෙන්න බෑ නේද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,254
    12,797
    113
    38
    dialog eke ovh IP (AS16276) walata connection awlak thiyenawa. Internet routing wala awlak wage.

    ඒක Dialog එකට කියලා ද මචන් හදගාන්න වෙන්නේ ?

    නැත්තම් OVH එකටද කියන්න වෙන්නේ ?

    Dialog එකට ඒක තෙරුන් කරලා ඔය Putty කතන්දරේ මට කියන්න තේරෙන්නේ නෑ ඔයාට පුලුවන් ද Teemviver වගේ ඇවිල්ලා මගේ ෆේස් බුක් Account එකෙන් Fan Page එකට Msg එකක් දාලා දෙන්න සල්ලි දෙන්නම් මචන් කරන හෙල්ප් එකට.
     
    • Like
    Reactions: chathuranirmal

    msan

    Well-known member
  • Oct 17, 2017
    264
    264
    63
    ඒක Dialog එකට කියලා ද මචන් හදගාන්න වෙන්නේ ?

    නැත්තම් OVH එකටද කියන්න වෙන්නේ ?

    Dialog එකට ඒක තෙරුන් කරලා ඔය Putty කතන්දරේ මට කියන්න තේරෙන්නේ නෑ ඔයාට පුලුවන් ද Teemviver වගේ ඇවිල්ලා මගේ ෆේස් බුක් Account එකෙන් Fan Page එකට Msg එකක් දාලා දෙන්න සල්ලි දෙන්නම් මචන් කරන හෙල්ප් එකට.

    Dialog eken oka hadawi, kokatath podak kiyala balanna. Internet routung awlak kiyala. math msg ekak damma.

    ethakan OVH eke servers nathi VPN eka use karanna. ProtonVPN wage.

    EDIT: Dn wada karanawa :D
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,139
    27,095
    113
    ඒක Dialog එකට කියලා ද මචන් හදගාන්න වෙන්නේ ?

    නැත්තම් OVH එකටද කියන්න වෙන්නේ ?

    Dialog එකට ඒක තෙරුන් කරලා ඔය Putty කතන්දරේ මට කියන්න තේරෙන්නේ නෑ ඔයාට පුලුවන් ද Teemviver වගේ ඇවිල්ලා මගේ ෆේස් බුක් Account එකෙන් Fan Page එකට Msg එකක් දාලා දෙන්න සල්ලි දෙන්නම් මචන් කරන හෙල්ප් එකට.

    okunta kiwwata wadak na, kalin leaseweb SG routine walata kelawala mama maasa ganak munta wada dunna hadaganna, wadak une na.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,254
    12,797
    113
    38
    Dialog eken oka hadawi, kokatath podak kiyala balanna. Internet routung awlak kiyala. math msg ekak damma.

    ethakan OVH eke servers nathi VPN eka use karanna. ProtonVPN wage.

    EDIT: Dn wada karanawa :D

    රෝසි ආච්චි;23241607 said:
    okunta kiwwata wadak na, kalin leaseweb SG routine walata kelawala mama maasa ganak munta wada dunna hadaganna, wadak une na.

    දැන් වැඩ කරනවා ඇති යාන්තම් මම මේ ෆුල් අප්සට් ගියා දැන් Intenet යන්න ගන්නේ මොකක් ද කියලා. මම හිතුවේ Port Number බ්ලොක් කරලා කියලා. Thank you හැමෝටම උදව් කරපු මම +9 රේප් දෙන්නම් උදව් කළ හැමෝටම