මොන රෙද්දක්ද. ගන්න ගන්න call එක භාවිතයේ නොමැත කියනවනේ. එහෙම්මම SIM 2 එකෙන් ගන්නකොට ශෝක් එකට rings යනවා. මොකක්ද වෙලා තියෙන්නේ.:baffled: වෙන වෙන නම්බර් 20කට වඩා calls ගත්තා. ඒකෙන් 15ක් වත් භාවිතයේ නොමැත කියන්න ඇති. අනිත් SIM එකෙන් rings යනවා...