Dialog help

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    මොන රෙද්දක්ද. ගන්න ගන්න call එක භාවිතයේ නොමැත කියනවනේ. එහෙම්මම SIM 2 එකෙන් ගන්නකොට ශෝක් එකට rings යනවා. මොකක්ද වෙලා තියෙන්නේ.:baffled:

    වෙන වෙන නම්බර් 20කට වඩා calls ගත්තා. ඒකෙන් 15ක් වත් භාවිතයේ නොමැත කියන්න ඇති. අනිත් SIM එකෙන් rings යනවා
    :baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,029
    12,551
    113
    මට ඔහොම අවුලක් තිබ්බ Lankabell වලින් Mobitel වලට ගන්නකොට ඔය වගේ භාවිතයේ නෑ කියනවා දෙගොලොටම කිව්වා උන් බොලේ පාස් කර කර ඉන්නවා අන්තිමේ දෙකම අයින් කරලා Dialog ගත්තා
     
    • Like
    Reactions: Randima3000

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    sim awlak wennathi.
    dialog customer care call karala balanna - 1777

    කස්ටමර් කෙයාර් කතා කලා බන්. උන් කියනවා phone shop එකට දීලා බලවගන්න කියලා. මෝඩ වේසියෙක්:angry:

    මට ඔහොම අවුලක් තිබ්බ Lankabell වලින් Mobitel වලට ගන්නකොට ඔය වගේ භාවිතයේ නෑ කියනවා දෙගොලොටම කිව්වා උන් බොලේ පාස් කර කර ඉන්නවා අන්තිමේ දෙකම අයින් කරලා Dialog ගත්තා

    අද මෙලෝ වැඩක් කරගන්න උනේ නෑ. සමහර calls අඩු ගානේ rings යන්නේවත් නෑනේ. අනිත් SIM එකෙන් rings යනවා :confused:

    rep added