dialog help

comx

Well-known member
  • Jun 11, 2015
    2,447
    1,062
    113
    srilanka
    dialog pack එකේ රෑට තියෙන 40GB ගන්න බැරිද​?දවල් කාලය​ට :confused:



    ක්‍රමයක් නැද්ද​? අපරාදෙ 40GB:eek::eek::eek:
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    ටේටා අපරාදේ කියල නිකන් දෙන ඩේටා ඉවර කරන්න ඇහැරීගෙන
    දුක් විදින්න එපා බන්. නිරෝගීකම සල්ලි දීල ගන්න බෑ ඒ නිසා හොදට
    කාල බීල නිදහස් වෙලාවට නෙට් එකේ ඉදපන්.