Dialog Home BB එකේ Call divert කරන්න බැරිද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Dialog Home BB එකේ Number එකට එන Call Mobile Phone එකකට divert කරන්න බැරිද ?

    මගේ ලග තියෙන්නේ Router එක විතරයි , Phone එකක් නැහැ මේ වැඩේ කරන්න ක්‍රමයක් තියෙනවද ?

    අර ඉස්සර දුන්න Home Talk App එක දැන් දෙන්නේ නැද්ද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ithin kohomada answer karanne :confused:
    Router එකේ Land Phone එක ගහන්න තැනක් තියෙනවා බන් එතනට Phone එකක් අරගෙන ගහන්න ඕනේ කියලා කියන්නේ මම කරලා නැහැ බන් එත් කරන්න ඉන්නේ
     
    • Like
    Reactions: techhelpme

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Router එකේ Land Phone එක ගහන්න තැනක් තියෙනවා බන් එතනට Phone එකක් අරගෙන ගහන්න ඕනේ කියලා කියන්නේ මම කරලා නැහැ බන් එත් කරන්න ඉන්නේ
    නැත්තන් ෆෝන් එකට ඇප් එක දගෙන වයිෆයි හරහාත් ඇමතුම් ලබාගත හැකියි...