Dialog Home broadband එක Siganl නැතුවත් වැඩ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කලින් මම Home broadband එක අරගෙන outdoor Unit Stock නෑ කිව්වා නිසා ගිහින් Disconnect කලා.

    එක මම 31 ගිහින් Outdoor Unit Stock තියෙනවා ද අහලා තියෙනවා කිව්ව නිසා Active කලා

    අද මන් නිකමට වහලා උඩින් තියලා බැලුවා රවුටර් එක එකේ LTE Connect වෙනවා Siganl නැතුව අර තිකෝනයක් වගේ තියෙන එක නිල් පාට පත්තු වෙනවා Pc එකට දිග CAT 6 Cable එකක් දාලා ගහලා බැලුවා.

    බඩු වැඩ Siganl නැතුව Internet යනවා 13Mbps එනවා. Siganl නැතුව මෙහෙම නම් Outdoor Unit එක දැම්මා ම කොහොම එයිද ?

    10683159039.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    ad space available

    පිටකොටුවෙ බෝගහ යට පර්චස් එකවත් මෙච්චර වටින්නෙ නෑ. අවුරුදු 10ක් අඩුම දුවන තෙඩ් මේවා. පමා වෙලා පසුතැවිලි වෙන්න එපා
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    mage th genapu dawase idan ohomai , signal bar ekak wath na , eth speed eka hodata thiyanawa
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    e mail dahan dialog ekata

    Call එකක් දීලා ම කිව්වා ඒ කැරි හුත්ත්ලා Outdoor Unit එක දෙන්න බෑ කිව්වා ඔය පැත්තට Siganl නෑ කියලා එක නිසා වහලේ තියලා බැලුවේ අද තව ටිකක් ඉස්සුවා දැන් Siganl කණු එකක් ම එනවා 24 Mbps එක්ක. දැනම් උන් ආවත් එකයි නාවත් එකයි.
     
    • Like
    Reactions: EVC

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    උන් අවුට්ඩෝ යුනිට් ෆ්‍රී දෙන්නෙ නෑ නෙ.....!!

    ඩයලොග් උන් ෆ්‍රී දෙනවා
    හැබැයි පැකේජ් එක 35GB එකට වඩා ලොකු එකක් තියන්න ඕන, 55GB හරි ඊට වඩා ලොකු එකක් හරි
    මට එකක් දෙන්න ඇහුවා, ඕක ගැහුවම රවුටරේ උන් අරන් යනවානේ, එතකොට මට එහෙමෙහෙ අරන් යන්න විදියක් නැහැ, sim එක දාන්න තියන්නෙ අවුට් ඩෝ යුනිට් එකට, ඒක නිසා මං එපා කිවුවා.
     
    • Like
    Reactions: EVC and Nadun26

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැඩක් නෑ උඹේ දැනුමත් එක්ක උඹ දැනගෙන ඉන්න ඕනෙ ප්‍රායෝගික තත්වයන් වල ඔය අප්ලෝඩ් ස්පීඩ් එකේ ගානට ලිමිට් වෙනවා කියලා ඩවුන්ලෝඩ් ස්පීඩ් එක. :sorry:
     
    • Like
    Reactions: rukshan0000