ගිය සතියේ සිකුරාදා (20) ගත්තා Dialog Home Broadband එකක් 1400 පැකේජ් එක. Router එක හුවාවේ b310s-925
ගෙදර ගෙනල්ලා බලනකොට Siganl එකක් නෑ hotline කතා කරලා ඇන්ටෙනා එකක් ඕනේ කිව්වා ම කොම්පෙළං එකක් දැම්මා. ටීම් එකක් ආවේ නැත්තම් දවස් දෙකකට පස්සේ කතා කරන්න කිව්වා.
(22) ඉරිදා හවසට දවස් දෙකයි අය කතා කරා hotline එකට ටීම් එකෙන් කියලා තියෙනවා කිව්වා ඇන්ටෙනා Stock නෑ කියලා Stock අවාම මට Call එකක් දෙයි කිව්වා.
ඒ වෙලාවේ මම ඇහුවා Stock එන්නේ කවදා ද කියලා එක කියන්න දන්නේ නෑ කිව්වා අදාළ නිලධාරියා.
ඔන්න සදුදා උදේ අය hotline එකට Call කරලා මම ඇහුවා කවදා ද Stock තියෙන්නේ කියලා කවදා ද මට මේක හයි කරලා දෙන්නේ කියලා මේ සතියේ හයි කරනවා කිව්වා.
ඊයේ හවස් (27) වෙනකම් බලන් හිටියා ආවේ නෑ සදුදා පැන්නෝත් මට බිලත් ගෙවන්න වෙනවා. Internet නොබලා ම අද ගිහින් disconnect කරලා ඉල්ලුවා. Refund නම් දෙන්න බෑ කිව්වා ඉතින් disconnect කරලා ඉල්ලුවා. මගෙන් මොනවට අත්සනක් ගත්තේ නෑ Phone එකට OTP එකක් ආවා එකේ No එක දෙන්න කිව්වා දුන්න ගමන් හරි disconnect කිව්වා. තව පොඩ්ඩකට Siganl නැතුව බිල් ගෙව ගෙවා ඉන්න වෙන්නේ

Last edited: