Dialog Home Broadband ගැන දැන ගන්න ඕනේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Dialog Home Broadband ගැන දැන ගන්න ඕනේ

    4G කවරේජ් එක නැති පැති වල පාවිච්චි කලොත් 3G ද වැඩ කරන්නේ?

    තැනින් තැනට අරන් ගිහින් පාවිච්චි කරන්න පුලුවන්ද?

    ඔයාලාගේ internet package එක මොකක්ද? tax එකත් එක්ක මාසේට බිල කීයක් එනවද?
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar16269_9.gif
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Oya dalog reddaa padui bun 25gb 1400k // gain slt 40gb 1490 4g eka pattaaa
    1490 unata tax wadinawa athi hitu kiyala.mage mobile broadband eka thiyenne dialog eke 1400 ganan unata 1750 k vithara gewanawa maseta...eth ape paththata 4G na ..mata danaganna one home broadband ekata 4G coverage eka nathuwa 4G enawada kiyala.
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    නෑ බං.4G නැත්තම් ඒ රවුටර් එකට වෙන සිග්නල් එන්නේ නෑ.අනික,ඩයලොග් එවුන්ගේ සර්විස් දැන් ඉස්සර තරම් හොඳ නෑ..4G සිග්නල් තියෙන පලාත්වල වුනත් හිටපු ගමන් සිග්නල් නැතිව යනවා.මම දැන් කිහිප වතාවක් උන්ට කතා කලා.උන් ආවම රවුටර් එකේ සිග්නල් තියෙනවා.උන් කියනවා මේ තියෙන්නේ සර් කියලා.ඊට පස්සේ යනවා.එදාම රෑට ආයෙත් නෑ.උන්ට කියලා වැඩක් නෑ බං.
    :no::no::no: