Dialog home broadband prepaid - router eka nathiwa connection eka witharak ganna puluwanda machanla?
ඔව් offers සෙට් වෙන වෙලාවක් බලලා ගන්න. නැතිනම් සිම් එක විතරක් විකුණනවා router එක අවුල් වෙලා එහෙම. ඒ එකක් තමා. Mobitel නම් දෙනවා සිම් එක විතරක් මොකද router එක unlock කරන්න පුළුවන් ඕන සිම් එකක් දාන්න. ඩයලොග් බෑ ඒකයි රවුටර් එක වැඩක් නෑ.Router ekakuth ganna wenawa neda ehenam?
mobitel home broadband network ekak na.SLT sim only denne na.uba monawa ganada kiyanne?ඔව් offers සෙට් වෙන වෙලාවක් බලලා ගන්න. නැතිනම් සිම් එක විතරක් විකුණනවා router එක අවුල් වෙලා එහෙම. ඒ එකක් තමා. Mobitel නම් දෙනවා සිම් එක විතරක් මොකද router එක unlock කරන්න පුළුවන් ඕන සිම් එකක් දාන්න. ඩයලොග් බෑ ඒකයි රවුටර් එක වැඩක් නෑ.
me ahala thiyenne fixed bb gana.Dan mobitel uth Data sim eka witharak denawa Rs1500/= yi deposit.
E kiyannei band 8 neweida?me ahala thiyenne fixed bb gana.
mobile bb gana newei
meka aththakDialog ගන්න එපා බං ඕකේ Upload Speed එකක් කියලා දෙයක් නැහැ
eka e bands wala hati.Dialog ගන්න එපා බං ඕකේ Upload Speed එකක් කියලා දෙයක් නැහැ
Dialog හොඳ Signal ගන්න නම් Tower එක යටට යන්න ඕනේeka e bands wala hati.
eth 8-10Mbps ganna puluwan hoda signal stregth ekak,hoda router model ekak thiyenawa nam.
uba oya kiyanne ubata signal na kiyana ekane.dan therenawa wena network wala balu wada wala credit ekath dialog ekata danna hethuwa.Dialog හොඳ Signal ගන්න නම් Tower එක යටට යන්න ඕනේ![]()
හරි බං තේරුම් ගත්තා Dialog තරම් හොඳ Service එකක් දෙන වෙන ISP එකෙන්ක් ලංකාවේ නැහැ ඒකනේ අපි හැමෝම Dialog එකේ හොඳ කියන්නේuba oya kiyanne ubata signal na kiyana ekane.dan therenawa wena network wala balu wada wala credit ekath dialog ekata danna hethuwa.
SLT pass karanna DBN ekata thawath market share eka 15%-20% alluwama athi.oyage point eka valid na kiyala oppu wenawa customer base eken.
එක Signal කටුවයි අපේ ගෙදර තියෙන ඩයලොග් රව්ටර් එකට සෙට් වෙන්නෙDialog හොඳ Signal ගන්න නම් Tower එක යටට යන්න ඕනේ![]()