Dialog Home Broadband Prepaid Connection

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    eka e bands wala hati.
    eth 8-10Mbps ganna puluwan hoda signal stregth ekak,hoda router model ekak thiyenawa nam.
    Depends on the cell connected. Dialog TDD maximum upload is limited to 8mbps and depending in the cell Node connected, it will be range between 1 mbps to 4 mbps which sucks!

    These speed tests were done when connected to a cell with excellent signal and SINR value greater than 30dbm, still upload speed is shit. Instead of blindly supporting Dialog, we all should accept the fact that Dialog should improve their upload speeds and its 2023! Except for this, my experience with Dialog was positive compared to other networks.
     

    Attachments

    • C227B7B6-934C-41FD-AE5F-039CDECD588F.png
      C227B7B6-934C-41FD-AE5F-039CDECD588F.png
      45.1 KB · Views: 94
    • 2C412B3B-B691-45F7-B212-1F174FA57C70.png
      2C412B3B-B691-45F7-B212-1F174FA57C70.png
      44.8 KB · Views: 97

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,322
    72,506
    113
    මාලඹේ
    එක Signal කටුවයි අපේ ගෙදර තියෙන ඩයලොග් රව්ටර් එකට සෙට් වෙන්නෙ
    ඒත් 7 - 28 Mbps ක Download Speed එකක් එනවා බන් Upload Speed එක නම් 0.87 - 1.9 Mbps වගේ උපරිම ඇවිත් තියෙන්නෙ
    මම කොහොමත් Download වලට විතරයි පාවිච්චි කරන්නෙ
    ඔව් ඒ ගණන් එනවා නම් හොදයි බං මගේ එකේ නම් උපරිම 8 MB Upload නම් 1MB වත් නැහැ
    ඒක පාරක් 26GB කැපිලා තිබ්බා AWS cloud upload කළා කියලා 🤭
    මට AWS Account එකක් වත් නැහැ මගේ එකෙන් 26GB අප්ලෝඩ් කරන්න මාස 6 ක් ගිහිල්ලත් බැහැ 🤩🤩
    කැරි බල්ලෝ හිතුන හිතුන විදියට Data කපන්නේ
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඔව් ඒ ගණන් එනවා නම් හොදයි බං මගේ එකේ නම් උපරිම 8 MB Upload නම් 1MB වත් නැහැ
    ඒක පාරක් 26GB කැපිලා තිබ්බා AWS cloud upload කළා කියලා 🤭
    මට AWS Account එකක් වත් නැහැ මගේ එකෙන් 26GB අප්ලෝඩ් කරන්න මාස 6 ක් ගිහිල්ලත් බැහැ 🤩🤩
    කැරි බල්ලෝ හිතුන හිතුන විදියට Data කපන්නේ
    SLT,dialog wala horata data kapenawa kiyana unuth baiyo wage adu molayak thiyena un.:ROFLMAO:
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    කොහේදෝ Dialog එකට වාක්‍ය රචනා ලියන එවුනුත් ඒ වගේ ම තමා 🤣🤣
    rachana liwwe kauda bn?:p
    aththak kiwwama ubata piliganna bari ekata mata karanna deyak na.
    uba monawa kiwwath SLTMobitel,hutch,airtel,bell networks wenuwen godak wiyadam karanne na.:giggle: