Dialog horu

lilman

Well-known member
  • May 10, 2009
    40,035
    52,949
    113
    Colombo
    Machen mama eeye rs. 100 ka card ekak derma.eeta passe Un mokakda game subscription ekakata rs. 34 k kapala. Mama ehema ekakata active kale me :angry:

    Maha kalakanni ban

    U0Ummkk.jpg
     

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    නොදැනුවත්ව මොකක් හරි active වෙලා ඇති. Customcare කතා කරලා අයින් කර ගනින්.නැත්නම් අයෙමත් මාසෙකින් ඒ ගානම කැපෙන්න ඉඩ තියෙනවා.:rolleyes::rolleyes::rolleyes:
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    අපෝ මටත් වෙලා තියනව බං ඕක :(
    සමහර වෙබ් සයිට් වලට යනකොට නිකම්ම උන්ගෙ ඇඩ් open වෙනව. නිකම් හරි ඇඩ් 1 click උනොත් ඒ service 1ට subscribe වෙනව නිකම්ම. සල්ලිත් කැපෙනව... උන්ට call කරල කිව්වම shape.වෙනව මොනව හරි කියල