Dialog i35,k35,i43 Root කරල සිංහල දාල Sim 2 එකෙත් 3G On කරමු..

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    Ela ela bro Niyamaiii Keep it up


    click
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    machan la mata me 4n eke 1st sim eka unlock karanna one , eka karanne kohomada kiyala kiyannakoo plzzz , root karala thiyenne
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මචං root කරලා සිංහල දැම්මට පස්සේ ms office app එකෙන් word file වල තියෙන unicode read කරන්න පුළුවන් වෙයිද?
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචන්ලා මම ගිය සුමානෙ Dialog K45 එකක් ගත්තා.
    ඩයලොග් උන් කිව්වා මේක root කලොත් warrenty නැති වෙනව කියල.
    අවශ්‍ය නම් unroot කරන ක්‍රමයක් තියෙනවද ?
    Android version upgrade කරගන්න පුළුවන් ද ?