ai bun api arakku natnam nikan innawada beer hari bonawane
ea wage tamai 4G natnam 3G wada![]()
අන්න තේරුණා
ai bun api arakku natnam nikan innawada beer hari bonawane
ea wage tamai 4G natnam 3G wada![]()
ඩයලොග් ඉන්ටර්නෙට් 12/30/2015 ඉදන් හරියට සිග්නල් නෑ..
හැමෝටම මේ වගේද?මොබිටෙල් ඉන්ටර්නෙට් වගේ බඩ ගගා යන්නේ දැන්..
ඩයලොග් අයින් කරන්න කාලේ හරි වගේ.
ain kara kiyala apahu ganna wena ekak na. dialog, mobitel ara 




මචංල ඩයලොග් 4G ලයින් එකක් ගත්තොත් 4G කවරේජ් නැතිනම් 3G වැඩ කරනවද
ඔව් බන් දැන් 01 Month වගේ ඉදන් පට්ට Slow![]()
machan uba central province da inne? central province nam hamotama ohoma thama. coverage expand karanawa un + battery replace karanawa godak towerwala. a hethuwa nisa danata tower godak down lu. kibisse aluthen mokakda magulak hadala thiyenawa, eka thama weda patan aran nathilu. ita passe central province eke danata 4g nathi godak area walata 4g coverage ekath labenawa aranchi una widihata![]()
