Dialog INTERENET

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    :)
    4970367002.png
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,776
    12,952
    113
    ඩයලොග් ඉන්ටර්නෙට් 12/30/2015 ඉදන් හරියට සිග්නල් නෑ..
    හැමෝටම මේ වගේද? :oo: මොබිටෙල් ඉන්ටර්නෙට් වගේ බඩ ගගා යන්නේ දැන්..
    ඩයලොග් අයින් කරන්න කාලේ හරි වගේ.:lol:

    na machan ehema nam na. ain karanna kalin call center ekata kiyala balanna :P ain kara kiyala apahu ganna wena ekak na. dialog, mobitel ara :oo:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,123
    2,343
    113
    Dialog හොදයි බන් මන් phone එකෙන් hotspot දීලා 2MB වලට වඩා එනවා උබ dialog අයින් කරලා airtel ගන්නද යන්නේ කැහි ගෑණි දීල හොටු ගෑණි ගත්තා වගේ තියෙයි......
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔව් බන් දැන් 01 Month වගේ ඉදන් පට්ට Slow :(:(

    මම මේ KBB එකත් නෙවෙයි බන් පාවිච්චි කරන්නේ 35GB එක, එකේවත් හරියට ස්පීඩ් දෙන්නේ නෑ නේ මුන්... මොබිටෙල් එක ඒ වගේ හින්ද ඩයලොග් ගත්තේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    machan uba central province da inne? central province nam hamotama ohoma thama. coverage expand karanawa un + battery replace karanawa godak towerwala. a hethuwa nisa danata tower godak down lu. kibisse aluthen mokakda magulak hadala thiyenawa, eka thama weda patan aran nathilu. ita passe central province eke danata 4g nathi godak area walata 4g coverage ekath labenawa aranchi una widihata :)


    ඔව් මචන් නුවර.. ගෙදර ගාවම ඩයලොග් ටවර් එකත් තියෙන්නේ. ගෙදරටත් පේනවා. එත් සිග්නල්ස් නෑ. :(