නෑ. එක පාරක් දැම්මම ඇති.
ඒ විදියට 299 පැකේජ් එකඇක්ටිව් කරපු සිම් වලින් Time base පැකේජ් ඇක්ටිව් කරන්න බෑ. ඇක්ටිව් කරන්න ඕන නම් Monthly පැකේජ් එක Deactivate කරලා ඉන්න ඕන.
monthly package eka 30 days walin expire wenawa,ita passe aye night time danna nam aye 299 package eka activate karanna one ban


dawas 30 iwara unamath 299 package eke data ithuru wela thibunoth apiwa monthly bb package eken gprs package ekata auto maru wenawa.ita passe night time package activate karanna ba. aye 335k< (334.50k wage kapenne) reload karama auto monthly package eka activate wenawa.