මචන්ලා ඩයලොග් නොර්මල් සිම් එකකින් රෑට ඉන්ටර්නෙට් අන්ලිමිටඩ් යන්න පුලුවන් කියන්නේ ඈත්තද.... දන්න කෙනෙක් කියන්නකෝ කොහොමද ඒක ඈක්ටිව් කරන්නේ කීයක් දාන්න ඕනද කියලා...... 

habai matath oka hari giye nayanna puluwan. 299 prepaid 1gb pack eka daganin. ita passe night pack eka danna puluwan. 126k kapenawa.

naa bnzz rs 100 yanna puluwan luu raa 12 n passe oona taramak eeka gana ahanne banzz...![]()

machan 299 card eka dala barida![]()

eka tmi kiyanne. eka normal sim walata ba. e hinda night pack active kara ganna kalin 299 prepaid pack ekak active karaganna one, ita passe thamay night pack active kara ganna puluwan.
Rs 100k kiyanne unge gaana. VAT + unahama thamay 126k kapenne.
12 A.M to 6 A.M unlmited.
ethakota ara kalin dapu prepaid eka kapenne na. eka kapenne passe.
dan mona sim ekak da ganna oona bn kohomada eeka active karanna oona anee machoo kiyala deepan puthee 

anee machan mage laga normal sim ekak tiyenne eeken barida etakota.....dan mona sim ekak da ganna oona bn kohomada eeka active karanna oona anee machoo kiyala deepan puthee
![]()
නෝමල් සිම් එකකින් පුළුවන්
1. මුලින්ම Monthly Package එක active කරගන්න ඕන. මේක එක පාරක් කලාම ඇති. මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න Rs. 299 ක් යනවා. (299*1.125=Rs. 337) Rs. 338ක් විතර රීලෝඩ් කරලා මේක ඇක්ටිව් කරගන්න. මේකෙන් දවසේ ඕනම වෙලාවක 1GB වෙනකන් Internet යන්න පුළුවන්.
2. ඊළඟට ඕන දවසක Unlimited Package එක active කරගන්න. ඒකට Rs. 112 ක් විතර යනවා. (100*1.125)
සාමාන්‍යයෙන් රෑ 12 ඉදලා උදේ 6 වෙනකං ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. රෑ 2න් පස්සේ වගේ ඉදලා ස්පීඩ් එක 6mbps වගේ පෙන්නනවා.
පැය 6ට 12GB + වගේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. කලින් ලින්ක් ටික හොයලා තියාගෙන වැඩේට සෙට් වෙන්න.![]()

naa bnzz rs 100 yanna puluwan luu raa 12 n passe oona taramak eeka gana ahanne banzz...![]()
ithin bn dialog 2hr 50*3= 150k dala
yana eka labai ne
6hr hamba wenwane apita one welwaka
ow ban e kathwath Aththa thamai, rs:50k vithra wadi wenawa neh

නෝමල් සිම් එකකින් පුළුවන්
1. මුලින්ම Monthly Package එක active කරගන්න ඕන. මේක එක පාරක් කලාම ඇති. මේ පැකේජ් එක ඇක්ටිව් කරගන්න Rs. 299 ක් යනවා. (299*1.125=Rs. 337) Rs. 338ක් විතර රීලෝඩ් කරලා මේක ඇක්ටිව් කරගන්න. මේකෙන් දවසේ ඕනම වෙලාවක 1GB වෙනකන් Internet යන්න පුළුවන්.
2. ඊළඟට ඕන දවසක Unlimited Package එක active කරගන්න. ඒකට Rs. 112 ක් විතර යනවා. (100*1.125)
සාමාන්‍යයෙන් රෑ 12 ඉදලා උදේ 6 වෙනකං ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. රෑ 2න් පස්සේ වගේ ඉදලා ස්පීඩ් එක 6mbps වගේ පෙන්නනවා.
පැය 6ට 12GB + වගේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. කලින් ලින්ක් ටික හොයලා තියාගෙන වැඩේට සෙට් වෙන්න.![]()
අපි ඊලග මාසෙත් ආයිත් 299 පැකේජ් එක ඇටිවු කරල තියන්න ඕනේ නේද ඊලග මාසේ NT 100 එක ඇටිවු කර ගන්න?