ඩයලොග් kbb පැකේජ් එක පාවිච්චි කරන අයට සති දෙකක විතර ඉදන් speed එකේ වෙනසක් දැනෙන්නේ නැද්ද ? ඩයලොග් ස්පීඩ් ලිමිට් කරලද ?
මොකක්ද බං ඒ ??

අර හච් එවුන් රෑ දෙගොඩ යාමේ දෙන රෙද්දත් ස්ලෝව්
මට දැන් පිස්සු හැදීගෙන එන්නේ
ඩයලොග් එවුන් හැදිගාවිලා යන්න ඕනේ ... අනාගතය අදැයි මුන්ගේ පු* තමයි තුක්.... 
ඔව් බන් එපා වෙනවා බන්.. යන්තම් ෆිල්ම් එකක් ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න තිබ්බ පැකේජ් එකඅර හච් එවුන් රෑ දෙගොඩ යාමේ දෙන රෙද්දත් ස්ලෝව්
මට දැන් පිස්සු හැදීගෙන එන්නේ
ඩයලොග් එවුන් හැදිගාවිලා යන්න ඕනේ ... අනාගතය අදැයි මුන්ගේ පු* තමයි තුක්....
![]()
කස්ටිය උඩ දාගෙන කෑගැහුවද අච්චර බානවා මෙච්චර බානවා කියලා දැන් හුකෑස් තමා
කලින් SLT එකට උනා පස්සේ ඩයලොග් අර අන්ලිමිටෙඩ් පොස්ට්පෑයිඩ් පැක් ටිකට උනා දැන් ටයිම් බේස් එකට



oka dan limit karana scne ekak thiyenawalu issaharata
