Dialog Internet

LILANKANIPUN

Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    ඩයලොග් kbb පැකේජ් එක පාවිච්චි කරන අයට සති දෙකක විතර ඉදන් speed එකේ වෙනසක් දැනෙන්නේ නැද්ද ? ඩයලොග් ස්පීඩ් ලිමිට් කරලද ?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොකක්ද බං ඒ ??

    කස්ටිය උඩ දාගෙන කෑගැහුවද අච්චර බානවා මෙච්චර බානවා කියලා දැන් හුකෑස් තමා :growl:

    කලින් SLT එකට උනා පස්සේ ඩයලොග් අර අන්ලිමිටෙඩ් පොස්ට්පෑයිඩ් පැක් ටිකට උනා දැන් ටයිම් බේස් එකට :dull:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔව් බන් එපා වෙනවා බන්.. යන්තම් ෆිල්ම් එකක් ගේම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න තිබ්බ පැකේජ් එක :( අර හච් එවුන් රෑ දෙගොඩ යාමේ දෙන රෙද්දත් ස්ලෝව් :angry: මට දැන් පිස්සු හැදීගෙන එන්නේ :rofl: ඩයලොග් එවුන් හැදිගාවිලා යන්න ඕනේ ... අනාගතය අදැයි මුන්ගේ පු* තමයි තුක්.... :growl:
     
    yahapalanen tax ghpu hindane yko limit kre
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,808
    21,051
    113
    කස්ටිය උඩ දාගෙන කෑගැහුවද අච්චර බානවා මෙච්චර බානවා කියලා දැන් හුකෑස් තමා :growl:

    කලින් SLT එකට උනා පස්සේ ඩයලොග් අර අන්ලිමිටෙඩ් පොස්ට්පෑයිඩ් පැක් ටිකට උනා දැන් ටයිම් බේස් එකට :dull:

    sirawata oka thama attha kattiya thread danawa mechara bawa mechara spped awa kiyala dan badu banis ban:angry::baffled::rofl:
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    TAYRseT.jpg
    [/IMG]