මචන් කොහොමහරි ඕක දාපන් දැන් CSN හොදයි Dialog වලට වඩාමේක සම්පූර්ණ නීතී විරෝධී වැඩක්.මම trc එකට කිව්වා.ලිඛිතව එවන්න පැමිණිල්ල කියලා ඒ යක්කු කියනවා.මට යවන්න තවම බැරිවුණා.
මේක සම්පූර්ණ නීතී විරෝධී වැඩක්.මම trc එකට කිව්වා.ලිඛිතව එවන්න පැමිණිල්ල කියලා ඒ යක්කු කියනවා.මට යවන්න තවම බැරිවුණා.
anunge pahanin eliya baleemaOka yawanakota PEOTV ekatath ekkama danna.
lolමේක සම්පූර්ණ නීතී විරෝධී වැඩක්.මම trc එකට කිව්වා.ලිඛිතව එවන්න පැමිණිල්ල කියලා ඒ යක්කු කියනවා.මට යවන්න තවම බැරිවුණා.
ඇත්තටම මම මාර්තු මාසේ තිබ්බ t20 වර්ල්ඩ් කප් එකේ ඇඩ් දාපු එක ස්ටාර් ක්‍රිකට්ලට රිපෝට් කලා.ඊට පස්සේ උන් මට මේල් කරලා තිබ්බා ආය ඒක කරන්න දෙන් නෑ කියලා.එංගලන්ත ටුවර් එකේ මැච් ගියේ ස්ටාර් ක්‍රිකට් එකේ එතන මුන්ට ඇඩ් දාන්න ස්ටාර් ක්‍රිකට්ලා ඉඩ දුන් නෑ.You can make a complain at that particular channels mother company. Find their feedback email and give it a shot. Make sure to CC top management (related) & Dialog TV feedback team.