dialog kbb එක

imantha321

Member
Aug 13, 2015
12
0
1
dialog සිග්නල් ඹක්කොම තිබිලත් kbb එකේ මට උපරිම එන්නෙ 2 mbps විතර. ඒකට හේතුව මොකක්ද?:(
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    rs 100.00 ට රැ 12ඉදන් උදේ 6 වෙනකන් ඔයාට කැමති ගානක් බා ගන්න පුලුවන්(unlimited)
    rs 50.oo ට රැ 12ඉදන් උදේ 6 වෙනකන් 3b බා ගන්න පුලුවන්
    rs 20.oo රැ 12ඉදන් උදේ 6 වෙනකන් 1gb බා ගන්න පුලුවන්

    මෙහෙමද kbb එක වැඩ කරන්නේ? මේ වෙලාවල් වල unlimited download කරන්න පුළුවන්ද රු.100 ට? :dull:
     
    imantha321

    Member
    Aug 13, 2015
    12
    0
    1
    rs 100.00 ට රැ 12ඉදන් උදේ 6 වෙනකන් ඔයාට කැමති ගානක් බා ගන්න පුලුවන්(unlimited)
    rs 50.oo ට රැ 12ඉදන් උදේ 6 වෙනකන් 3b බා ගන්න පුලුවන්
    rs 20.oo රැ 12ඉදන් උදේ 6 වෙනකන් 1gb බා ගන්න පුලුවන්

    මෙහෙමද kbb එක වැඩ කරන්නේ? මේ වෙලාවල් වල unlimited download කරන්න පුළුවන්ද රු.100 ට? :dull:

    night time eketh mage download wegaya hondatama adui. uparima 250kbps.