Dialog KBB 50 එකේ අවුල හරිද?

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    Dialog KBB 50 එකේ අවුල හරිද?

    මචං පහුගිය දවස් එල Dialog KBB 50 එකේ ස්පීඩ් එක අඩු කරපු සීන් එකක් ගැන ත්‍රෙඩ් තිබ්බ දැක්ක. තවම ඒ අවුල තියෙනවද බං?
    ලඟදි Dialog KBB 50 පාවිච්චි කරපු උන් කවුද ඉන්නෙ? ස්පීඩ් අඩුවෙන්ද යන්නෙ?
    මම වීකෙන්ඩ් එකේ දෙයියනේ කියල සීරීස් ටිකක් බාන්න හිතන් ඉන්නේ?:sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    imantha321

    Member
    Aug 13, 2015
    12
    0
    1
    මචං පහුගිය දවස් එල Dialog KBB 50 එකේ ස්පීඩ් එක අඩු කරපු සීන් එකක් ගැන ත්‍රෙඩ් තිබ්බ දැක්ක. තවම ඒ අවුල තියෙනවද බං?
    ලඟදි Dialog KBB 50 පාවිච්චි කරපු උන් කවුද ඉන්නෙ? ස්පීඩ් අඩුවෙන්ද යන්නෙ?
    මම වීකෙන්ඩ් එකේ දෙයියනේ කියල සීරීස් ටිකක් බාන්න හිතන් ඉන්නේ?:sorry::sorry::sorry::sorry::sorry::sorry:

    den eka hari. wenada wagema wegaya thiyenawa.:cool: