dialog KBB 50 Help Bro !!

X101

Active member
  • Jul 10, 2012
    426
    83
    28
    machan mama dialog 2hours eka active karanna baluwe...

    mata danaganna ona

    1) mama 30 min use karala disc kalama .....ai mata paya 2kakin passe use karanna ona unoth ithuru 1.30 hours mata hambawenawada??

    2) naththam mama eka para paya 2kama use karanna onada???

    3) 30min gane 4 parakata use karanna puluwan vidiyak thiyenawada???
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    ඔයාට ඇක්ටිව් කරපු දවසේ ඉදන් දවස් තුනක් යනකන් ඔයාට ඔනේ ඔනැ විදියට ඔය පැය දේක පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි පැය 2ට වඩා use කරන්න එපා. තියන සල්ලි ටික ඉවර වෙවි.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මෙහෙමයි සිද්දිය .
    උබ ඔන්න දැන් Kbb 50 කියලා type කරලා message එක 678 ට යවනවා . ok ?
    ඊට පස්සේ උබට message එකක් එනවා Registration Successful කියලා
    ඔන්න දැන් බඩු active ..

    ඊට පස්සේ උබ connect වෙනවා ..
    විනාඩි 15 ක් internet use කරලා disconnect කරනවා.
    දැන් උබට තව පැය 1 කුත් විනාඩි 45 කුත් ඉතුරුයි .
    ඊට පස්සේ උබ ආපහු ,
    විනාඩි 30 ක් internet use කරලා disconnect කරනවා .
    දැන් උබට තව පැය 1 කුත් විනාඩි 15 කුත් ඉතුරුයි .
    ඔන්න ඔය විදියට තමයි සිද්දිය වෙන්නේ .

    හරියටම පැය 2ක ඉවර වෙනවත් එක්කමම බඩු auto disconnect වෙනවා .
    මම නම් සාමාන්යෙන් පැය දෙකට 3 GB වගේ බානවා .. අපිට speed හොදයි .
    මේක ඕන වෙලාවක use කරන්න පුළුවන් ..
    හැබයි valid වෙන්නේ දවස් 3යි ..

    තේරුනා නේදෝ ?
     
    • Like
    Reactions: harindugamlath

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔයාට ඇක්ටිව් කරපු දවසේ ඉදන් දවස් තුනක් යනකන් ඔයාට ඔනේ ඔනැ විදියට ඔය පැය දේක පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි පැය 2ට වඩා use කරන්න එපා. තියන සල්ලි ටික ඉවර වෙවි.

    thiyena salli tika iwara wenne na ban..2hrs walin passe auto disconnect wenawa....:nerd::nerd:
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    thiyena salli tika iwara wenne na ban..2hrs walin passe auto disconnect wenawa....:nerd::nerd:

    ඔව් එහෙම තිබුනා කලින්. හැබැයි ලඟදි මම ඔක ඇක්ටිව් කලාම ආපු message එකේ excess charge කියලා තිබුනා.

    http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/time-based/

    Rs. 1.00 + taxes per 1MB will be applicable after completion of Internet Browsing Time or validity period.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113

    හරියටම පැය 2ක ඉවර වෙනවත් එක්කමම බඩු auto disconnect වෙනවා .
    මම නම් සාමාන්යෙන් පැය දෙකට 3 GB වගේ බානවා .. අපිට speed හොදයි .
    මේක ඕන වෙලාවක use කරන්න පුළුවන් ..
    හැබයි valid වෙන්නේ දවස් 3යි ..

    තේරුනා නේදෝ ?

    :no::no::no::no: machan dan auto disconnect wenne na...mage ithuru wela thibuna salli tikath iwara unata passe thamay disconect une...

    Number: Dialogin
    Content:
    Your Mobile Broadband package browsing time has expired. To renew, type KBB <space><package> & send to 678. If not you will be charged Rs 1/- +taxes per MB.
    Time: 11/30/2012 12:21:43 PM
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    :no::no::no::no: machan dan auto disconnect wenne na...mage ithuru wela thibuna salli tikath iwara unata passe thamay disconect une...

    Number: Dialogin
    Content:
    Your Mobile Broadband package browsing time has expired. To renew, type KBB <space><package> & send to 678. If not you will be charged Rs 1/- +taxes per MB.
    Time: 11/30/2012 12:21:43 PM
    ow,
    auto disconnect wenne na
     
    හ්ම්. වෙන්න ඇති උබල දන්නවද හුලං ටෙල් එකේ රු 25 card එකේ free 100 mb ඉවර උනාම මෙගබයිට් එකකට රුපියල් 20 ක් අය කරනවා :sorry:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    kbb 50 ganna eka laabayi 100 ekata wada. mokada 100 eke speedcheck enava 500mb walin passe. 50 2k dammahama 2-3gb ganna puluwan night ekata.

    (prashnetanam answer deela thiyenavane kattiya. meka extra knowledge)
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    KBB eka dawas 3k valid e dawas 3a athulatha onama welawaka 2 hours use karanna puluwan(Use karana total time eka 2 hrs)10 minuets walata kalin msg ekak enawa thawa 10 mins thiyenne kiyala eta passe auto disconnect wenawa.aye connect keruwoth thiyana salli walin internet yanawa.
     
    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    මෙහෙමයි සිද්දිය .
    උබ ඔන්න දැන් Kbb 50 කියලා type කරලා message එක 678 ට යවනවා . ok ?
    ඊට පස්සේ උබට message එකක් එනවා Registration Successful කියලා
    ඔන්න දැන් බඩු active ..

    ඊට පස්සේ උබ connect වෙනවා ..
    විනාඩි 15 ක් internet use කරලා disconnect කරනවා.
    දැන් උබට තව පැය 1 කුත් විනාඩි 45 කුත් ඉතුරුයි .
    ඊට පස්සේ උබ ආපහු ,
    විනාඩි 30 ක් internet use කරලා disconnect කරනවා .
    දැන් උබට තව පැය 1 කුත් විනාඩි 15 කුත් ඉතුරුයි .
    ඔන්න ඔය විදියට තමයි සිද්දිය වෙන්නේ .

    හරියටම පැය 2ක ඉවර වෙනවත් එක්කමම බඩු auto disconnect වෙනවා .
    මම නම් සාමාන්යෙන් පැය දෙකට 3 GB වගේ බානවා .. අපිට speed හොදයි .
    මේක ඕන වෙලාවක use කරන්න පුළුවන් ..
    හැබයි valid වෙන්නේ දවස් 3යි ..

    තේරුනා නේදෝ ?

    Thanks Yaluwa...godak mahansi wela.......Rep........X101
     
    yaluwa thawa 1ka deyak........active karala 30min use karala , phone ekata sim eka dala use kalata kamak nadda????????ethakota conn una kiyala count wenawada???
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    හ්ම්. වෙන්න ඇති උබල දන්නවද හුලං ටෙල් එකේ රු 25 card එකේ free 100 mb ඉවර උනාම මෙගබයිට් එකකට රුපියල් 20 ක් අය කරනවා :sorry:
    :shocked::shocked::shocked: