Dialog KBB

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Oka kalin slow danm patta speed 4Mbps wage enawa man giye sathiye damma. Linux Update karanna.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    matath hodata speed thiyenawa machan.
    awla thiyenne, wenada dawalta kbb wadakara. eth dan wada naha.

    Custermer Care ekata Call karala balanna. Samahra dawas wala raata Night Pack ekath danna be. e valawata man call karala ahanawa ethakota eyala kivva update nisa kiyalla. dan raa 12 ta kalin Night Pack ekata man sms eka yawanawa.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mn eye ra 12.00 ta kbb 50 dala payak withara yanakota disconnect wela aye connect karanna bari wuna..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පොඩ්ඩා;19377237 said:
    ලංකාබෙල් වලට කීමක් සිදුවුනිද ? රෝවියෝ
    dekama use karanawa boss.
    dan godakma downloads walata kbb thama use karanne.
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    tower eka koheda danne na ban thiyenne
    matanan hama welema wage 2.5 udin enawa speed.
    signal thibbata speed madi:no:
    wugkfk.jpg
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දවල් එකට දෙකට නං වැඩක් නෑ බං දාල :no: :no:
    මටත් පාන්දර දාන්න බෑ උදේ 8ට 9ට වගේ තමා දාන්නෙ එහෙම දාන්නත් සතියෙ දවසක් සෙට් වෙන්නෙ පෝයකට වගේ තමා :sorry: :sorry:

    Wadima gb ganak download krnna puluwan sathiye dawas walin kawadada. Koi welawatada?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Wadima gb ganak download krnna puluwan sathiye dawas walin kawadada. Koi welawatada?

    අඟහරුවාදාවක පෝයක් වගේ සෙට් වෙනවනං සඳුද ඉස්කෝලෙ යන්නැතුව වැඩිහිටියො kbb 50 දානව ඒ වගේ සෙට් වුනාම දාන්න එපා :no: :no:
    ඒ ඇරෙන්න තවත් සමහරක් වැඩිහිටියො එක දිගට දවස් තුන නිවාඩු ගන්න සිකුරාදටත් ඉස්කෝලෙ යන්නෑ :no: :no:
    ඒ නිසා ඔහොම අවස්ථා සෙට් නොවෙන අතරමැදි දවසක අඟහරුවාද බදාද වගේ දාල බලපං :baffled: :baffled:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අඟහරුවාදාවක පෝයක් වගේ සෙට් වෙනවනං සඳුද ඉස්කෝලෙ යන්නැතුව වැඩිහිටියො kbb 50 දානව ඒ වගේ සෙට් වුනාම දාන්න එපා :no: :no:
    ඒ ඇරෙන්න තවත් සමහරක් වැඩිහිටියො එක දිගට දවස් තුන නිවාඩු ගන්න සිකුරාදටත් ඉස්කෝලෙ යන්නෑ :no: :no:
    ඒ නිසා ඔහොම අවස්ථා සෙට් නොවෙන අතරමැදි දවසක අඟහරුවාද බදාද වගේ දාල බලපං :baffled: :baffled:

    Thanx.poya dawase kohomath slow neda bn? .
    Thawa hondama time eka mokkda.
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    active una kiyana msg eka enakan idapan. nethnam account eke salli tama kepenne. poddak balan idapan mage sometimes 30 mins walin witara tama active una kiyana msg eka enne.

    podi trick ekak tyanawa. kalin data pkg ekak active karala tibboth #456# dial kalama free sms count eka gena msg ekak enawa. ehema kalama KBB 50 active wena msg ekath ikmanata enawa.

    godak eun eka paara request kalama wenda ati wela yanne. poddak ara widihata karla balapan. INT packeg ekak issalla active karala passe KBB 50 daapan.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Msg dekak enawa. Ita passe thamai kbb eken data yanne. Mata nm patta package eka. 5gb-5.5gb download karanawa