Dialog Mobile 4G speed. ලාබම පැකේජ් එක මොකක්ද?

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Dialog 4G ඕන දිහාවකදි වැඩ කරන නිසා පාවිච්චි කරනවා..... :) ගිගාබයිට් 30 එක තියෙන්නෙ.... ඉතුරුයි හැමදාම.... ගිගා 8 අඩුම පැකේජ් එක තමා වාහන වලට දාන්නෙ..... ;)


    වාහන වලට කීවෙ? බස් වලටද:baffled:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    Dialog mobile 4G nam patta speed thamai bng
    eth karume kiyanne hari haman package ekak nathi eka ne :growl:
    me tiyenne mama tika dawasakqata kalin gattu speed test ekak phone eken time based package ekak daala tibba welaawaka, eth dialog time basedeka padui 512KBPS apply wena nisa :( :dull:


    4715632898.png