Phone eka mokadda? Same issue? Mun katha karama kiyanne SIM eke nemei aula kiyala, wade kiyanne dialog SIM wada A15 phone ekata mobitel SIM wada nahaමගේ ත් එහෙමයි. ඕක මොබිටෙල් උන්ගේ ප්‍රශ්නයක්. මං මොබිටෙල් එක අයින් කරලා එයාටෙල් සිම් එකක් ගත්තා. අන්න බඩු..![]()