Dialog, Mobitel Netflix Unlimited

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අද උදේ තමා ෂොට් එක දීලා තියෙන්නේ.. ෆේස්බුක් පේජ් එකේ පවර් එක පේනවා නේද පුතිලා..

    සැහෙන්න කාලෙකින් එළකිරි එක පැත්තේ ආවේ.. සහෙන්නම වෙනස් වෙලා..



    LINK


    main-banner.jpg





     

    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    Do you really think they introduced this change due to Facebook comments? Then you're delusional.
    This will be hugely profitable for Dialog or any other ISP who has a Netflix CDN.
     
    • Like
    • Haha
    Reactions: RMA and suicxde

    zanzibar619

    Junior member
  • Sep 20, 2014
    75
    59
    18
    Speed eka throttle karai wage... Mama dakka fb post wala Dialog eken replies dala thibba UHD thibbata api nam recommend karanne HD balanna wage kathawak.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,361
    8,121
    113
    අපෝ ඒස් එල් ටී රවුටරේ අයින් කරන්න බෑ, සි සි ටිව් අප්ලොඩ් වලට එස් එල් ටී මට ඔනා මොකද අප්ලොර්ඩ් නයිට් ඩේටා වලින් යන නිසා. ඩයලොග් ගත්තොත් ඩේටා වාස්ප උනා කියල ත්‍රේඩ් දදා ඉන්න වෙන්නෙ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Do you really think they introduced this change due to Facebook comments? Then you're delusional.
    This will be hugely profitable for Dialog or any other ISP who has a Netflix CDN.
    Yes Machan, did you see their collaborative statement regarding converting night time data to anytime data ? They did that because of the SM struggle