Dialog my app එක පට්ට ස්ලෝ නේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    ඒක නන් යූස් කරන්නෙම නෑ. උන් REACT NATIVE APP එකක් කරල තියෙන්නෙ. එකෙ මොකක් හරි අවුලක් ඇති විසදල නැති. කීපපාරක් කම්ප්ලේන් දැම්ම ඒත් වැඩක් නෑ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඒක නන් යූස් කරන්නෙම නෑ. උන් REACT NATIVE APP එකක් කරල තියෙන්නෙ. එකෙ මොකක් හරි අවුලක් ඇති විසදල නැති. කීපපාරක් කම්ප්ලේන් දැම්ම ඒත් වැඩක් නෑ.
    it's not an issue with React Native. Most developers aren't thinking about performance / security related implementations (specially devs working at startups and mid-level companies) . All they want is high salary and designation as 'engineer' . :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    it's not an issue with React Native. Most developers aren't thinking about performance / security related implementations (specially devs working at startups and mid-level companies) . All they want is high salary and designation as 'engineer' . :lol: :lol:
    ඔව් මම අදහස් කරෙත් එහෙම දෙයක් තමා. උන්ගෙ ඕකෙ ගොඩක් වැඩ කරේ ඉන්ටන් උන් ටිකක්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,628
    1
    51,348
    113
    ප*යාගල
    sorry.com
    it's not an issue with React Native. Most developers aren't thinking about performance / security related implementations (specially devs working at startups and mid-level companies) . All they want is high salary and designation as 'engineer' . :lol: :lol:
    true asf.
    don't put those things here. .. :yes: ps: i'm not working there. but as a guy who are in the same industry , i think you know some ethics :)
    Professional company should have standards bro. They shouldnt provide under performance application imho
     
    • Like
    Reactions: Solo Rider

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    බයවෙලා 😂😂😂
    lol. you can decide whatever that you want. :) i ain't the ceo or past employee there. but there are ethics for some cases. :yes:
    if i work there or if i have any connection i'm not putting any reply to හෙළයෙක්.

    true asf.

    Professional company should have standards bro. They shouldnt provide under performance application imho
    agreed. there are lots of reasons for this kind of case. most people don't like to accept the truth, but except in a few software companies, the higher positions don't have an idea what they are doing. specially it's hard to find talented mobile architects in SL ..
     
    • Like
    Reactions: Solo Rider

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,257
    24,408
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හොඳ වැඩි කමට මන් ඕක කම්ප්ලේන් කරන් උඩට ගිහින් බලන පොරටත් කිව්ව. හදන්න බැරිනම් api access දෙන්න මන් කරගන්නම් කියල. පොර මට පොරොන්දු උනා ගිය අවුරුද්දෙ aug වෙද්දි දාන වර්ශන් එක ලයිට් කරල දෙන්නම් කියල. වෙබ් පෝර්ටල් එකත් launch කරනව කිව්ව තව නෑ. :lol:
    ලංකාවෙ technology side එකෙන් ඉහළින්ම ඉන්න ක්ම්පැනි එකක්.