My dialog App

කණියා

Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    කට්ටියගේ My dialog app එක අද වැඩ කරනවද?
    මම අද app එක open කරපු ගමන් ආයේ ලොග් වෙන්න කියලා ආවා. ලොග් උනාට ඇප් එක හරියට වැඩ නෑ.
    Connection ටික පෙන්නන්නෙත් නෑ. :no: :no: :no:
     
    • Like
    Reactions: Yin And Yang

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    679
    365
    63
    Email ekata hadala thibbe...
    Eth otp eka email ekata enna tika welawak yanawa.. eka enter karama expired ekaklu enter kare... keepa sarayakma una..
     
    • Like
    Reactions: Yin And Yang