Ithin poddak hitahan iwasala, oka hari yai, nattan email ekak dapan D ekata un tikak hoyala balanawa ethakota, nattam fb eken chat karapan oya ganu owa dannene ban
E-mail එකක් ඉස්සර දැම්මා වෙන අව්ස්තාවයකට එතකොට එවලා තිබුණා Pdf Doc එකක් ද මොකක් ද විදියකට එවන්න කියලා. ඊට පස්සේ E-mail දාන්න ගියේ නැහැ----
okata log wela oerseas idan ballanna barida?
මචන් Dialog My TV බලන්නේ කොහොමද?මට ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක් තියෙනවා..එතකොට මම Dialog My TV නෙට් එකෙන් බැලුවොත් ඉනර්නෙට් චාජර්ස් වලට වඩා තව බිල්ක් එකතු වෙනවද මගෙ ටීවී බිල් එකට..
එහෙම නැත්නම් මගෙ එ තියෙන බිල් එක එහෙමම තියෙද්දී මට ඉන්ටනෙට් බිල විතරද යන්නේ..පොඩ්ඩක් විස්තර කරපන්..
ආ උබව සාදරෙන් පිලිගන්න්වා..
my tv local channels upset since day before yesterday .
මම දැක්කා උන්ගේ Fan Page එකෙත් මිනිස්සු දාලා තියෙනවා වැඩ නැහැ කියලා.my tv walata data one naha. data free gono
ඒක මම දන්නවා ගොනෝ , Custermer Care එකේ ඉන්න ගෑනුන්ට කොචර කිව්වාත් ඔය දේ උන් පිලිගන්නේ නැහැ. උන් කියනවා 3Gb Data ඉවර වෙලා Speed එක Limite වෙලා කියලා.
හොද දෙකක් අමතපන් ඕකිට.

Customer care ඉන්න මිනිස්සුන්ට බැනලා වැඩක් නෑනේ බන්. Juck, උබට පුලුවන් නම් customer care එකෙන් අහපන් (උබට සිරාවට ඒක විස්තර කරල කියල දෙන්න පුලවන් නම් සීන් එක), Level 2 වලට කෝල් එක යවන්න කියල. එතකොට එතන ඉන්න ඉන්ජත් එක්ක උබ කතා කරල බලපන්![]()