Dialog My Tv වැඩ කරනවද උබලගේ ?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Ithin poddak hitahan iwasala, oka hari yai, nattan email ekak dapan D ekata un tikak hoyala balanawa ethakota, nattam fb eken chat karapan oya ganu owa dannene ban
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    Ithin poddak hitahan iwasala, oka hari yai, nattan email ekak dapan D ekata un tikak hoyala balanawa ethakota, nattam fb eken chat karapan oya ganu owa dannene ban

    :yes: E-mail එකක් ඉස්සර දැම්මා වෙන අව්ස්තාවයකට එතකොට එවලා තිබුණා Pdf Doc එකක් ද මොකක් ද විදියකට එවන්න කියලා. ඊට පස්සේ E-mail දාන්න ගියේ නැහැ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ප්‍රස්නෙට ප්‍රස්නයක්..

    මචන් Dialog My TV බලන්නේ කොහොමද?මට ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක් තියෙනවා..එතකොට මම Dialog My TV නෙට් එකෙන් බැලුවොත් ඉනර්නෙට් චාජර්ස් වලට වඩා තව බිල්ක් එකතු වෙනවද මගෙ ටීවී බිල් එකට..
    එහෙම නැත්නම් මගෙ එ තියෙන බිල් එක එහෙමම තියෙද්දී මට ඉන්ටනෙට් බිල විතරද යන්නේ..පොඩ්ඩක් විස්තර කරපන්..

    ආ උබව සාදරෙන් පිලිගන්න්වා..
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    okata log wela oerseas idan ballanna barida?

    පැහැදිලි මදි oerseas කිව්වේ ??

    මචන් Dialog My TV බලන්නේ කොහොමද?මට ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක් තියෙනවා..එතකොට මම Dialog My TV නෙට් එකෙන් බැලුවොත් ඉනර්නෙට් චාජර්ස් වලට වඩා තව බිල්ක් එකතු වෙනවද මගෙ ටීවී බිල් එකට..
    එහෙම නැත්නම් මගෙ එ තියෙන බිල් එක එහෙමම තියෙද්දී මට ඉන්ටනෙට් බිල විතරද යන්නේ..පොඩ්ඩක් විස්තර කරපන්..

    ආ උබව සාදරෙන් පිලිගන්න්වා..

    ඔතන Dialog Tv , My Tv අතර සම්බන්ධයක් නැහැ මචං උබට Dialog Tv සම්බන්ධතාවයක් නැති උනත් Mytv බලන්න පුළුවන්. බිල් ඕනේ නැහැ කාඩ් සිම් එකකින් mytv.dialog.lk යන්න එකට ගිහිල්ලා පැකේජ් එක Active කරගන්න. ලෝකල් චැනල් ඔකොම තියෙනවා රු 3 දවසට නම් , මාසෙට 100 ඕක Active කළාට පස්සේ Data වලින් කැපෙන්නේ නැහැ
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    my tv walata data one naha. data free gono

    ඒක මම දන්නවා ගොනෝ , Custermer Care එකේ ඉන්න ගෑනුන්ට කොචර කිව්වාත් ඔය දේ උන් පිලිගන්නේ නැහැ. උන් කියනවා 3Gb Data ඉවර වෙලා Speed එක Limite වෙලා කියලා. එකළු Mytv වැඩ නැත්තේ කියලා
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඒක මම දන්නවා ගොනෝ , Custermer Care එකේ ඉන්න ගෑනුන්ට කොචර කිව්වාත් ඔය දේ උන් පිලිගන්නේ නැහැ. උන් කියනවා 3Gb Data ඉවර වෙලා Speed එක Limite වෙලා කියලා.

    හොද දෙකක් අමතපන් ඕකිට.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කේබල් එකක් දැම්මයි කියල උඩ පැන පැන හිටියේ speed දෙයි කියලා .. දෙයි මේන් කියල :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හොද දෙකක් අමතපන් ඕකිට.

    Customer care ඉන්න මිනිස්සුන්ට බැනලා වැඩක් නෑනේ බන්. Juck, උබට පුලුවන් නම් customer care එකෙන් අහපන් (උබට සිරාවට ඒක විස්තර කරල කියල දෙන්න පුලවන් නම් සීන් එක), Level 2 වලට කෝල් එක යවන්න කියල. එතකොට එතන ඉන්න ඉන්ජත් එක්ක උබ කතා කරල බලපන් :yes:
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර

    Customer care ඉන්න මිනිස්සුන්ට බැනලා වැඩක් නෑනේ බන්. Juck, උබට පුලුවන් නම් customer care එකෙන් අහපන් (උබට සිරාවට ඒක විස්තර කරල කියල දෙන්න පුලවන් නම් සීන් එක), Level 2 වලට කෝල් එක යවන්න කියල. එතකොට එතන ඉන්න ඉන්ජත් එක්ක උබ කතා කරල බලපන් :yes:

    තාක්ෂණික අංශයට කිව්වා එතනින් කිව්වා ජෙනරල් Custermer Care එකට කියන්න කියලා. එතනට කතා කරලා තමයි උඩ දාලා තියෙන ටික අහාගත්තේ