Dialog new 16GB post paid..

thomian

Well-known member
  • May 20, 2011
    12,187
    17,021
    113
    1bI65.jpeg




    1bI6v.jpeg


    mchn me packages gana mokada hithanne...? :rolleyes:
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,179
    93
    Negombo
    නිකන් දෙනවනම් මොනවා හරි හිතන්න තිබ්බා... දැනනම් මුකුත් හිතෙන් නෑ බන්.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,187
    17,021
    113
    4gb off peak ne ban:rolleyes:eka handha padyi:yes:


    නිකන් දෙනවනම් මොනවා හරි හිතන්න තිබ්බා... දැනනම් මුකුත් හිතෙන් නෑ බන්.

    anem anda bn, oka damma ma night time danna ba kiyanne attada ? and limit eka pannama free na, ewatath charge wenawa slow nowi

    kalin tibba package walata 4GB off peak quota ekak add karala. echcharai

    ah lassana topi koleka othala denne :P
    :):)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    Extra usage will be charged at Rs.0.20 per MB

    Extra usage will be charged in 10KB blocks

    Applicable taxes to be added.

    :lol:

    මේ අන්ලිමිටඩ් පැකේජ් නෙවෙයි නේ.