Dialog Night පැකේජ් එක Use කරන අය එන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    Dialog Night පැකේජ් එක Use කරන අය එන්න

    Dialog Night පැකේජ් එකක් තියෙන්නේ Slow ද උබලා ගේ ? පට්ට Slow නේ දැන් Kbps 400 අඩුවෙන් යන්නේ දැන්
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම නම් එකම එක දවසක් 100 පැකේජ් එක දාලා තියෙනවා.

    යකෝ ඕක හැමදාම දානවට වඩා ලාභ නැද්ද පෝස්ට් පේයිඩ් පැකේජ් එකක් ගන්න එක
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    මම නම් එකම එක දවසක් 100 පැකේජ් එක දාලා තියෙනවා.

    යකෝ ඕක හැමදාම දානවට වඩා ලාභ නැද්ද පෝස්ට් පේයිඩ් පැකේජ් එකක් ගන්න එක

    Postpaid තමයි බන් 690 එකට දාන්නේ මන් Tax එකක් එන්නේ නෑ රු 20 එක දාන්නේ හැමදාම 690 එකෙන් කරන්න බැරි ඒවා ටික කරගන්න.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    හොඳ ඩයලොග් නයිට් පැකේජ් ටිකක් දාපන්කෝ බන් බලාගන්න...
    Activate කරගන්න එක්ක....:dull:
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Postpaid තමයි බන් 690 එකට දාන්නේ මන් Tax එකක් එන්නේ නෑ රු 20 එක දාන්නේ හැමදාම 690 එකෙන් කරන්න බැරි ඒවා ටික කරගන්න.

    එහම Postpaid පැකේජ් එක තියෙද්දී මේවගේ කාඩ් දන්න පුලුවන්ද බම්.
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ow bn slow karala. man hithuwe mge computer eke awulak kiyala. data kapena dawas lan wenakota hugakma slow karanawa.