මචංලා මම අද මෙ 299ක් දාලා 299 Monthly Rental Package එක Active කරා. ඉට පස්සෙ Rs.50 Night Time Package එක Active කරා 
මචං දැං 299 දෙන 1GB ඉවර උනාම අපිට ආයෙත් මෙ මාසෙ ඇතුලත Night Time Package එකක් Active කරන්න පුලුවන්ද??

මචං දැං 299 දෙන 1GB ඉවර උනාම අපිට ආයෙත් මෙ මාසෙ ඇතුලත Night Time Package එකක් Active කරන්න පුලුවන්ද??
Last edited:

++