Dialog offer

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    මගෙත් dialog sim දෙකේම loan ගහලා තියන්නේ credit දාන්නේ ම නෑ..data packages විතර්යි දාන්නේ.. එක එක offers එනවා. Voice, data එහෙම..

    Mobitel එකෙත් දැන් හෙන කාලයක් සල්ලි දාලා නෑ.. sim එක කපනවට 20ක් reload කරනවා. උනුත් 1gb,2gb එහෙම free දෙනවා
     
    • Like
    Reactions: NRTG

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    dialog broadband, Anytime Data double දෙන offer එකක් ආවද උබලට.. මට ආව නේ. :baffled:

    මගේ දැන් මාසයක් මම මේක ගෙව්වේ නෑ slt එකත් තියන නිසා.
    ඒ ගෙවන්න තියන ගානෙන් බාගයකුත් කපල , anytime double දෙනවා කියලා කිව්වා. 🥴

    දැනට anytime 110ක් තියනව . ඒ කියන්නේ 220 + 110 :rolleyes:
    Ow.. ape ayyath gewanne nathiwa indala dialog broadband.. oka wela thibba. :yes:
     
    • Like
    Reactions: dilann