මචන්ලා, මට ISP කෙනෙක් තෝරා ගන්න ඕන හොඳම Uploading speed එකක් තියෙන, දැනට SLT එකෙ තියෙන්නෙ 1Mbps මට එන්නෙ නම් 0.82Mbps. HD videos youtube එකට දාන්න හොඳ Uploading speed එකක් තියෙන්නෙ Dialog ද Etisalat ද?
Speedtest result එක දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි
Speedtest result එක දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි
Last edited: