Dialog Outdoor Unit

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    අද ඩයලොග් එකෙන් කතා කරලා කිව්වා ඕනි නම් outdoor unit එකක් ෆ්‍රී හයි කරලා දෙන්නම් කියලා,මේකෙන් තියෙන වාසිය මොකක්ද බං,අප්ලෝඩ් ස්පීඩ් එහෙම වැඩි වෙනවද,
     
    • Like
    Reactions: kinkon and NRTG

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,047
    3,387
    113
    IN YOUR MIND RIGHT NOW!
    අද ඩයලොග් එකෙන් කතා කරලා කිව්වා ඕනි නම් outdoor unit එකක් ෆ්‍රී හයි කරලා දෙන්නම් කියලා,මේකෙන් තියෙන වාසිය මොකක්ද බං,අප්ලෝඩ් ස්පීඩ් එහෙම වැඩි වෙනවද,
    Wadak na ganna epa kochchara karath aul thamai. Unge thiyenne signal prashnayak neme Bandwith eke issue ekak. FIBER line ekak ganin ekawera. boruwata salli nasthi karanna epa. nikan gahala dunnath ganna epa wedak na.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    Wadak na ganna epa kochchara karath aul thamai. Unge thiyenne signal prashnayak neme Bandwith eke issue ekak. FIBER line ekak ganin ekawera. boruwata salli nasthi karanna epa. nikan gahala dunnath ganna epa wedak na.
    අද ෆයිබර් line එකටත් ඇවිත් විස්තර අරන් ගියා,ඩයලොග් උන්ගේ රු600 30gb pkg එකක් තියෙන්නේ ,මන් පොඩි ගානක් නිසා තියගතතේ එක,ඒ කියන්නේ වැඩක් නෑ නේද බං
     
    • Like
    Reactions: NRTG

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,047
    3,387
    113
    IN YOUR MIND RIGHT NOW!
    අද ෆයිබර් line එකටත් ඇවිත් විස්තර අරන් ගියා,ඩයලොග් උන්ගේ රු600 30gb pkg එකක් තියෙන්නේ ,මන් පොඩි ගානක් නිසා තියගතතේ එක,ඒ කියන්නේ වැඩක් නෑ නේද බං
    fiber ganin you have no option bro.. fiber line connection ekata ganak yai ita passe idan samanya packages gana thamai maseta. Patta
    staible

    signal eka godak weak nam witharak ganna,nathnam therumak ne
    signal godak weak nam kohomath therumak na. oya antenna eka gahala signal awath wedak na signal wala nemei prashne thiyenne.
    ------ Post added on Mar 5, 2022 at 8:08 PM
     
    • Love
    Reactions: Phonemy

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    I got the dialog outdoor antenna (free from dialog)

    Matanam saahena wenasak thiyenawa.
    Kalin patta widihata line eka disconnect wenawa, Download & ulpoad speeds patta slow. Email ekakata attachement ekakwath upload wenne naha.

    Dan nam hondai.
    I use 4mbps unlimted connection. upload 4mbps wage enawa (sometimes more)
     
    Rs 600 pkg ekakata meka nikn denna munta pissuda kiyalat hitenwa bn,mn illuwet na,upload speed adui kiyala complain karam thama call kare okata
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    Rs 600 pkg ekakata meka nikn denna munta pissuda kiyalat hitenwa bn,mn illuwet na,upload speed adui kiyala complain karam thama call kare okata

    Issara nam 2000 ta wadi pakages walata witharada koheda dunne.
    Dan nam ehenam signals adu one kenekta denawa athi.

    Mage calls drop wena, clear nathi scene ekakuth thibba. Eke complain ekata masa 5kata withara passe "dialog small cell" kiyala ekak gedara fix kara.
    Dan nam call quality + mobile broadband elatama wada.
     
    • Love
    Reactions: Phonemy

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    Maath outdoor එක දාගන්න kalin hithuwe improvement ejak nethi wei kiyala. Eth request kala. Eth awith test karaddi sehena durata hoda una. Bandwidth eke awula thibunath ape signal strength eka wedi weddi bandwidth eke ape share eka wedi wenawa athi. Mata awa lokuma awul portability eka nethi una eka. Ekata man 1m withara network cable ekak kaden aran unit eka wahalen galawala janele udin thiyanna hada gaththa.
    Thawa ekak ube thiyana router eke WPS thiye nan outdoor ekata ena eke eka naa
     
    • Love
    Reactions: Phonemy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    සිග්නල් අඩු කමක් තියනවා නං Outdoor යුනිට් එක ගත්තම ස්පීඩ් වැඩිවෙනවා, දැනටම සිග්නල් හොඳට තිබිලත් ස්පීඩ් අඩු නං outdoor යුනිට් එක ගත්තා කියලා ලොකු වෙනසක් නැති වෙයි. උන් ඕක ටවර් එකකට එලයින් කරලම හයි කරන නිසා ඇඩ්වාන්ටේජ් එකක් තියනවා.
    මටත් ඕක බලෙන් දෙන්න අහනවා, මම ගත්තෙ නැත්තෙ ඕක ගත්තම රවුටරේ ආයෙ කොහවත් අරන් යන්න බැරි වෙනවා, මම හදිසියට කොහෙ හරි යනවා නං රවුටරේ අරන් යනවා හැබැයි outdoor යුනිට් එකේ සිම් එක දාල තියෙන්නෙ outdoor යුනිටි එකට එතකොට ඒක අරන් යන්න බැහැ කොහෙවත්. තියන රවුටරෙත් උන් අරන් යනවා කිවුවා.
     
    • Like
    Reactions: Phonemy