dialog ekata inform karannaමචන් dialog outdoor unit එකක් මට තියෙන්නේ. බෝඩිම මාරු කරනවා. unit එක move කරගන්නේ කොහොමද?
Postpaid free කරලා දුන්නා.මචන් dialog outdoor unit එකක් මට තියෙන්නේ. බෝඩිම මාරු කරනවා. unit එක move කරගන්නේ කොහොමද?
SINR value eka kohomada balaganne?Postpaid free කරලා දුන්නා.
නැත්නම් ඕක ඔයාටම කරගන්න පුලුවන්. අලුත් තැන SINR value එක වැඩිම side එක හොයා ගත්තනම් ඉවරයි.
ඊට පස්සේ fast.com එකෙන්වගේ speedtest එකක් දාලා chk කර ගන්න පුළුවන්.
router ekata log wela home page status balanna.SINR kohenda balanne kiyannako kauwuruhari
dan thiyenne Mid Cell level eke RSRP and RSRQ. SINR eka -2router ekata log wela home page status balanna.
log novith pennanawa.
RSRP, RSRQ, SINR තුනම බල බල quality හදාගන්න...
![]()
SINR -2 neme. ow Excellent walata honda speed ekak ganna puluwan.dan thiyenne Mid Cell level eke RSRP and RSRQ. SINR eka -2
SINR eka -2 to 3 thibilath speednam excellent karagatthoth patta speed weineh?
Signal තියෙන Area එකක් නම් එච්චර හිතන්න දෙයක් නෑ. ඕක කනුවක ගහල අහල පහල ටවර් එකක් තියෙන පැත්තකට හරවල තිබ්බත් ඇති.මචන් dialog outdoor unit එකක් මට තියෙන්නේ. බෝඩිම මාරු කරනවා. unit එක move කරගන්නේ කොහොමද?