Dialog perday TV ගන්න තියල බැලුවේ ගෙදරට.. විස්තර දන්න අය කියන්න බලන්න. වැඩේට කීයක් යනවද? ඔෆර් එහෙම තියනවද මේ දවස් වල? මාසෙකට කීයක් ගෙවන්න වෙනවද? ගෙදර අම්මයි තාත්තයි තමයි බලන්නේ.. 





මචන් මම පාවිච්චි කරනවා රුපියල් 3නේ පැකේජ් එක. මගෙත් අම්මා තාත්ත තමයි ඕක බලන්නේ. ලෝකල් චැනල් ටික ඔක්කොම එනවා. අවශ්‍ය වෙලාවට මම කරන්නේ dialog සෙල්ෆ් කෙයාර් ඈප් එක දාගෙන ඕනේ චැනල් එක activate කරලා දෙනවා. මේක ලේසි ක්‍රිකට් මැච් එකක් එහෙම තියෙනකොට. වැඩේ ඉවර උනාම ආයේ deactivate කරනවා.
කොනෙක්ෂන් ෆී එක පොඩ්ඩක් වැඩී රුපියල් 3නේ පැකේජ් එකට.
Mama dan 3 years walta kalin wage gatte. E kale 11000k wtra una mataka wdhta. Dasawata rs 3. Apima assembl kratanna one. Warranty ekat limited. Aulaknm ne mcn tamat




habayi okata customer service na. monawa unath thaman hadaa ganna ona.
anika oya connection ekata salli deelath ona channel ekak denne na. dena channels keepayak thiyanawa. poddak owa ganath balapan.