Dialog perdayTv (rs 3 Package)

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මචන්ලා මේ පැකේජ් එක ගන්නවනම් මුලින් කීයක් ගෙවන්න ඔනද??12 පැකේජ් එකනම් rs4800 ට දෙනව කියල තියන්වා දැක්කා ඩ්යලොග් සයිට් එකේ,එත් 3 පැකේජ් එක ගැන සදහනක් නැ.මේ පැකේජ් එක ගත්තොත් මාසෙකට 150කින් විතර ශේප් වෙන්න පුලුවන් වෙයිද??ලන්කාවේ චැනල් 10 අහුවුනොත් හොදටම ඇති මට :cool:
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    573
    62
    28
    මචන් ඔය 4800 ට දෙන්නේ 12 පැකේජ් එක ඕක 3 එකට මාරු කරගන්න ඕනෙනම් තව 5000 ක් ගෙවන්න වෙනවා
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මචන්ලා මේ පැකේජ් එක ගන්නවනම් මුලින් කීයක් ගෙවන්න ඔනද??12 පැකේජ් එකනම් rs4800 ට දෙනව කියල තියන්වා දැක්කා ඩ්යලොග් සයිට් එකේ,එත් 3 පැකේජ් එක ගැන සදහනක් නැ.මේ පැකේජ් එක ගත්තොත් මාසෙකට 150කින් විතර ශේප් වෙන්න පුලුවන් වෙයිද??ලන්කාවේ චැනල් 10 අහුවුනොත් හොදටම ඇති මට :cool:

    මාසෙට 110/-ක් විතර යන්නේ. අපේ ගෙදරත් ඔව්වගෙන් 2ක් තියනවා.
    ( එකක් මාමන්ඩියට බන අහන්න කාමරේට :D)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,638
    33,820
    113
    බණ අහන්න විතරක් නම් ගන්නේ 4990/= ට 12/= perday එක ගනින්. සල්ලි නොදා හිටියත් Shraddha TV Buddhist TV බලන්න පුලුයන්. ඒ චැනල් දෙක Free
     
    yazazb

    Active member
  • Mar 11, 2009
    369
    130
    43
    බණ අහන්න විතරක් නම් ගන්නේ 4990/= ට 12/= perday එක ගනින්. සල්ලි නොදා හිටියත් Shraddha TV Buddhist TV බලන්න පුලුයන්. ඒ චැනල් දෙක Free

    :shocked:
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    මගෙත් තියෙන්නේ රු.3 පැකේජ් එක දවසකර බදුත් එ&#3

    මගෙත් තියෙන්නේ රු.3 පැකේජ් එක දවසකර බදුත් එක්ක රු.3.85 ක් විතර යනවා. රු.9,990.00 යි.යුනිට් එක. ගෙදරට ඇවිත් හයි කරනවනම් වෙනම රු.1500 හරි ඊට වැඩි ගානක් මට හරියටම මතක නැහැ ගෙවන්න ඔන. අවුරද්දයි වගකීමේ කාලය. ඊට පස්සේ අළුත්වැඩියාවක් අවොත් දාන පාට්ස් වලට මුදල් අයකරනවා. මගෙනම් දැන් අවුරුද්දකට වැඩියි තාම මොකුත් උනේ නැහැ. අනිත් කාරනය තමයි. යුනිට් එක ගලවගෙන අපි ඩයලොග් ශාඛාවකට අරන් යන්න ඔන. ගෙදරට ගෙන්නුවොත් ඒකටත් රු.1500.00 කොහෙද සර්විස් චාජ් එකක් ගන්නවා. පසුගෙවුම් ඒවගෙනම් ජීවත කාලෙටම වගකීම තියෙනවා. කැඩුනොත් නිකන් හදලා දෙනවා. හැබැයි ඉතින් මාසෙකට රු.900.00 පන්නලා බිලක්නම් අනිවාර්යෙන්ම එයි. පෙරගෙවුම් එකේ මාසෙටම රු.110 -120 අතර වගේ යන්නේ. පසුගෙවුම් වල යුනිට් එක අඩුවට දුන්නට බිල වැඩියි. පෙරගෙවුම් එවාගේ යුනිට් එකේ ගාන වැඩියි. හැබැයි මසේකට ලොකු බිලක් එන්නනේ නැහැ. අනිත් කාරනේ තමයි පෙරගෙවුම් ඒවගේ HD චැනල් බලන්න බැහැ. පෙරගෙවුම් එක පසුගෙවුම් වලට හරවන්නත් බැහැ. ඉලක්කම් අටක එකවුන් නම්බර් එකක් දෙනවා ඒකට කාඩ් හරි රිලෝඩ් කරලා හරි බලන්න ඔන.
     
    • Like
    Reactions: Arrow11

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,004
    113
    Gotland

    3/= tax ekka 3.85 wenawa nam 12/= eka tax ekka 15.40 wenawa.
    462/= per month.
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Per day TV eke thiyana lokuma aula thamai warranty eka. 1 year walin passe STB eka kedunoth Rs.7640k wenava aluth ekak.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මට වුනේ මේකයි...මගේ මුලින් තිබ්බේ 500 රෙන්ටල් එන post paid එකක්. ඒක ඩිස්කනෙක්ට් කරලා තමයි මුල්ම Perday TV එක ගත්තේ. අර ඩිස්කනෙක්ට් කරපු ඇන්ටනාව උන් ගලවගන ගියේ නැති නිසා අලුට්ත් Perday TV receiver එක ඒ ඇන්ටනා කේබල් එකටම හයි කළා. (අලුත් ඩිෂ් එක ගේ ඇතුලේ තියාගන)

    ඊට මාස 6කට විතර පස්සේ ආයේ ඩයලොග් කැන්ඩි ආර්කේඩ් එකේ නංගියෙක් කථා කරලා කිව්වා අර පරන ඩිස්කනෙක්ට් කරපු ඇන්ටනාව තියන නිසා 3999 ට තව Perday TV එකක් දෙන්නම් ඩිස්කනෙක්ට් කරපු රිසීවර් එකයි, රිමෝට් එකයි අරගන හනිකට එන්න කියලා

    එහෙම ගියාට පස්සේ 3999ට තව රිසීවර් එකකුයි වයර් ටිකකුයි දුන්නා. ඊට පස්සේ අර පරන ඩිෂ් එකට splitter එකක් දාලා ඒ ඩිෂ් එකෙන්ම මේකටත් ගත්තා.
     
    mata e nangi ge no eka pm karanawda ?
     
    Thnx machoo:)