Dialog perdayTv (rs 3 Package)

මට වුනේ මේකයි...මගේ මුලින් තිබ්බේ 500 රෙන්ටල් එන post paid එකක්. ඒක ඩිස්කනෙක්ට් කරලා තමයි මුල්ම Perday TV එක ගත්තේ. අර ඩිස්කනෙක්ට් කරපු ඇන්ටනාව උන් ගලවගන ගියේ නැති නිසා අලුට්ත් Perday TV receiver එක ඒ ඇන්ටනා කේබල් එකටම හයි කළා. (අලුත් ඩිෂ් එක ගේ ඇතුලේ තියාගන)

ඊට මාස 6කට විතර පස්සේ ආයේ ඩයලොග් කැන්ඩි ආර්කේඩ් එකේ නංගියෙක් කථා කරලා කිව්වා අර පරන ඩිස්කනෙක්ට් කරපු ඇන්ටනාව තියන නිසා 3999 ට තව Perday TV එකක් දෙන්නම් ඩිස්කනෙක්ට් කරපු රිසීවර් එකයි, රිමෝට් එකයි අරගන හනිකට එන්න කියලා

එහෙම ගියාට පස්සේ 3999ට තව රිසීවර් එකකුයි වයර් ටිකකුයි දුන්නා. ඊට පස්සේ අර පරන ඩිෂ් එකට splitter එකක් දාලා ඒ ඩිෂ් එකෙන්ම මේකටත් ගත්තා.

khmada bn splt kre
ekama lbn ekenda dekama wada