මචන් උබලා ඩයලොග් එකේ 100 පැකේජ එක යුස කරලා තියනවද? 500 ලිමිට කරපුවම 512 නේද ස්පීඩ් එක ගාන හදපුවම 8 ජිබි විතර බාන්න පුළුවන්.යුස් කරපු කට්ටිය ඉන්නවද ?50 පැකේජ එක ලාබද මේකට වඩා 


512 kbps slow karnne5 hours* 100.00 5 days 500 MB KBB 100 TRC/D/10/20(P)
500MB walin Passe Slow wenawa neda ?
8GB banna puluwan weida ?
machan araketh tax ekakth ekaka 60 yine 2 kata 120අප්පුහාමී;14610243 said:2 hours eka hodai, eke speed limit naha. 5 hours package eke 500MB walin passe 512kbps. wadak naha paya 2-3k 512 thibila. Use 2 hour package. With 100 rupees activate two 50 packages to get 4 hours. That's better than 5 hour package. same amount. 120 or something
