Hellow Friendz..
අපි ඔක්කොටොම ටිකක් සතුටු ආරංචියක් ආවනෙ ඩයලොග් එකෙන්.. හැමෝම දන්නවනෙ අලුතින් දෙන්න හදන Dialog Midnight Plan ගැන.. විශේෂයෙන්ම 100 Fully Unlimited Package එක ගැන.. ඒත් ගොඩක් අයට තාම තියෙන ගැටලුවක් තමයි මේක ඇක්ට්ව් කරන්න පුලුවන්ද..Prepaid වලට ඇක්ටිව් කරන්න පුලුවන්ද.. කොහොමද කියල..
මාත් ඉතින් Prepaid එකට පුලුවන් කියල දැක්ක නිසා වැඩර් වගේ රුපියල් 150 ක් දාගෙන ආව සිම් එකට .. වැට් එකත් එක්කම ඇක්ටිව් කරන්නම් කියල..ඒත් කෝඩ් එක ගැහුව ගැහුව..දෙන්නෙම නෑ..මට බෑ කියනව.. ඊටප්ස්සෙ ඩයලොග් ස්ක්යිප් ලයින් එකට කතා කරා..එතකොටයි සීන් එක හරියට කිව්වෙ උන්..
Prepaid Midnight Plan එක ඇක්ටිව් කරන්න පුලුවන් DBB 299 Active කරල තියෙනවනම් විතරලු..ඒක මාසයක්ම Valid නෙ.. ඒ නිසා මාසෙට එක සැරයක් දාගත්තම, පුලුවන් දවස්වල රෑට ඇක්ටිව් කරගෙන අදින්න තමා තියෙන්නෙ පණ යනකන්... මට හිතෙන්නෙ 299 දාල වැඩේට බැස්සත් පාඩු නෑ කියල මාසෙට..Something is better than Nothing නෙ..
මගෙනම් රෑ දොලහෙන් පස්සෙ අඩුම ඩයලොග් ස්පීඩ් එක 6 Mbps යනවා.. ඉස්සර පැය 5 දැම්මම අනිව GB 11 ක් 12 ක් ගන්නවම තමයි.. ඒත් පස්සෙ උන් ඒකෙ තිබ්බ Bug එකක් ෆික්ස් කරලද කොහෙද ඒකත් ස්ලෝව් කරන්න ගත්තනෙ.. එතකොටනම් ඇඩිල හිටියෙ.. වෙනදා පැය පහ දැම්ම BRRIP FILMS 10 ,12 ක් ගන්නව..ඒත් ස්ලෝව් කරන්න ගත්තම පැය පහටම ගන්න පුලුවන් උනේ 1 ෆිල්ම් එකක් විතරයි..දැන් ඉතින් ආයෙ අවුරුදු ලබන්න යන්නෙ.. ඩවුන්ලෝඩ් කරන්න තියෙන ඔක්කොම ෆයිල්ස් IDM එකෙ Queue වෙන්න දාල හොදට නිදාගන්නවා.. උදේ වෙනකොට ඔක්කොම ඇවිත් තියෙන්නෙ නැතෑ.. ඔන්න එහෙනම් කට්ටිය වැඩේට බහිමු..ලොවෙත් නෑ..ඇදිල්ලත් තමා තියෙන්නෙ.. ඩයලොග් එකෙන් ගෙදරට හොයන් එනකන් අදිනව.. හිටපන්කො..











