Dialog PrePaid

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඩයලොග් ෆ්‍රී පෙයිඩ් සිම් එකක් තියෙනවා.එකවුන්ට් එකේ රු.700 ගානක් තියෙනවා.ඒත් වලංගු කාලය අවසන් නිසා ගිණුම අක්‍රීය වී ඇත කියලා කියනවා කෝල් ගන්න හැදුවම.මුන් කියන විදියට ආයේ රීචාජ් කරන්න වෙනවා මේක ඇක්ටිවේට් කරගන්න. :growl: