Dialog Reload

Khonshu

Well-known member
  • Apr 28, 2022
    361
    470
    63
    Egypt
    Dialog HBB එක reload කරන්න විදිහක් නැද්ද bn? මුංගෙ ලබ්බෙ system update එකක් යනවා හෙට උදේ 9 වෙනකම්. Website එකත් වැඩ නෑ, Commercial bank flash එකෙන් බැලුවා ඒකෙත් system error එකක් එනවා, Genie එකෙනුත් බැලුවා ඒ app එකේ bug එකක් add කරල තියෙන card details පෙන්නන්නෙ නෑ. වෙන method එකක් have da? Router එකේ data iwarai :angry: