ඇයි බං මේ වෙලාවකට Dialog Router එකට Full Signal තිබ්බත් නෙට් යන්න බැරි. ඩේටත් ඉතිරි වෙලා තියෙනවා
N nalin0001 Well-known member Jun 12, 2014 20,096 34,639 113 Jul 27, 2020 #1 ඇයි බං මේ වෙලාවකට Dialog Router එකට Full Signal තිබ්බත් නෙට් යන්න බැරි. ඩේටත් ඉතිරි වෙලා තියෙනවා
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Jul 27, 2020 #3 බිල ගෙවන්න පරක්කු උණාම ඔහොම වෙලා තියෙනව. Reactions: NRTG
lilman Well-known member May 10, 2009 40,991 54,593 113 Colombo Jul 27, 2020 #5 Network traffic wadi wela wenna ati