dialog router එක මාරු කරගන්න

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මගෙ රවුටර් එක මාරු කරගන්න ඕන මචන්ලා. ඩයලොග් එකෙන් මාරු කරලා දෙනවද නොමිලේ දැන් තියෙන එක ගිහින් දුන්නම? කීයක් වගේ යනවද එහෙම කරන්න?

    දැන් තියෙන එක අවුල් සිග්නල් හරියට එන්නෙත් නෑ කලින් හොදට ආවා.