Dialog Router සිග්නල් අව්ලක් තියනවද මේ දවස්වල?

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83

    මේ දවස්වල Dialog Router වල සිග්නල් අව්ලක් තියනවද?හැමදාම වගේ රෑ 8,9 වෙනකොට slow වෙනවා හොඳටම..වෙලාවකට wifi connect වෙන්නෙත් නෑ, connect ඉන්ටනෙට් නෑ..එක සයිට් එකකට වත් යන්න බෑ..no internet, limited එහෙමත් වැටෙනවා වෙලාවකට.එහෙම අව්ලක් පෙන්නන්නේ නැති වෙලාවටවත් connect උනාට යන්න බෑනේ... මොකක්ද බං මේ දවස් 5,6ක ඉදන් තියන අව්ල?:(:(:(:(:(:(:(
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    මේ දවස්වල Dialog Router වල සිග්නල් අව්ලක් තියනවද?හැමදාම වගේ රෑ 8,9 වෙනකොට slow වෙනවා හොඳටම..වෙලාවකට wifi connect වෙන්නෙත් නෑ, connect ඉන්ටනෙට් නෑ..එක සයිට් එකකට වත් යන්න බෑ..no internet, limited එහෙමත් වැටෙනවා වෙලාවකට.එහෙම අව්ලක් පෙන්නන්නේ නැති වෙලාවටවත් connect උනාට යන්න බෑනේ... මොකක්ද බං මේ දවස් 5,6ක ඉදන් තියන අව්ල?:(:(:(:(:(:(:(

    :) Don't worry Machanz...
    Oyage work ekata disturb nam, oya browser addons daala slow net eka laawata fast karala yanna (e.g. data savers)

    Podi podi case ekak have me tike but Colombo and ape paththata laawata wage thamai case eka :)

    Oyage district eka koheda?

    Highest online usage ekak me tike Lankawe report wenawa...
    Political case ekai, shopping season ekai, normal internet users growth rate ekai, O/L samahara sigithi lamai internet yanawa wadi me tike :rofl:

    Samahara welaawata efaa wenawa thamai :yes: but oka hari yai kiyala prarthana karamu :)
     
    ela ela man kurunegala pothuhera
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,460
    32,188
    113
    dialog connection වලත් තියනවා. අද පාන්දර emergency service විතරයි පෙන්නුවේ phone එකේ.:dull: