Dialog Router සිග්නල් අව්ලක් තියනවද මේ දවස්වල?
මේ දවස්වල Dialog Router වල සිග්නල් අව්ලක් තියනවද?හැමදාම වගේ රෑ 8,9 වෙනකොට slow වෙනවා හොඳටම..වෙලාවකට wifi connect වෙන්නෙත් නෑ, connect ඉන්ටනෙට් නෑ..එක සයිට් එකකට වත් යන්න බෑ..no internet, limited එහෙමත් වැටෙනවා වෙලාවකට.එහෙම අව්ලක් පෙන්නන්නේ නැති වෙලාවටවත් connect උනාට යන්න බෑනේ... මොකක්ද බං මේ දවස් 5,6ක ඉදන් තියන අව්ල?

Don't worry Machanz... 
but oka hari yai kiyala prarthana karamu 
.

that is your issue