මචන් මට පරණ 4G router එකක් හම්බ වුනා,එකේ package එක disconnect කරලා දැන් වැඩක් ගන්නේ නැ
මට dialog 4G prepaid SIM එකක් දාලා net යන්න හදාගන්න පුලුවන්ද ?
unlock කරන්න ඕනද? මේකේ තිබිලා තියෙන්නේ postpaid එකක්
HUWAEI model B310s-925