Dialog Rs.50/= Re-charge Card

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඩයලොග් හිගන්නෝ බන්
    උන් Customer Care කතා කරන්නත් දැන් ගාන කපනවා. හිගන්නෝ
    මාසෙට කෝල් එකක්ද දෙකක්ද විතරක් Customer Care එකට free. අනිත් ඒවට අපි ගෙවන්න ඕනෙ
     

    koblerkept

    Member
    Jan 5, 2014
    27
    1
    0
    ඩයලොග් හිගන්නෝ බන්
    උන් Customer Care කතා කරන්නත් දැන් ගාන කපනවා. හිගන්නෝ
    මාසෙට කෝල් එකක්ද දෙකක්ද විතරක් Customer Care එකට free. අනිත් ඒවට අපි ගෙවන්න ඕනෙ

    ehema kiwwata cost wenne na ban mama hithanne,mama eka parak boradband awul wela 5-6 parak call kara eth salli kapune na :confused:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:මචෝ හදිස්සියකට රුපියල් 2කත් නෑතිවෙන වෙලාවල් ඔනෑතරම් තියෙනවා.....
    පැටියා;13684281 said:
    රුපියල් 2නෙ බං.
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,486
    186
    63
    Galle
    ඩයලොග් හිගන්නෝ බන්
    උන් Customer Care කතා කරන්නත් දැන් ගාන කපනවා. හිගන්නෝ
    මාසෙට කෝල් එකක්ද දෙකක්ද විතරක් Customer Care එකට free. අනිත් ඒවට අපි ගෙවන්න ඕනෙ

    hama network ekakama kapanawa ban, Dialog ,Hutch, mobitel,airtel 2times wage maseta free denne prepaid wala, Etisalat witharak free na, un hama call ekakatama etisalat sim eken gattath mulin Rs3k kapanawa

    but dialog walanam danata postpaid wala nam hotline katha kalata ohoma limit na ona free..
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,486
    186
    63
    Galle
    uba loan ekak aragattada? ekata kapaawa relaod dammahama gasthuwa, ehema nathnam mokak hari service ekak active wela athi rental ekak thiyana,ekata kapenna athi or ube 4n eke gprs mokak hari kapunada danne na, hodama de 1777 ta call ekak deela ungen ahana eka kapune mokatada kiyala, un kiyanawa
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    උබ rs 3 daily package එක දාගෙන ඇති අනිවා. ඒකට දවසකට තුනක් කැපෙනවා :roflol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    meka aluth conndction ekak thama credit ganna baha masa 6k yanakam. anika ehema unama 32kma kapenawane.
    ඩේලි කැපෙන පැකේජ් එකක් ඇක්ටිව් කරලා ඇති. රුපියල් දෙකට තුනට ඉන්ටනෙට් පැකේජ් තියනවා කියලා මම දැක්කා ඩයලොග් එකේ තිබ්බා.
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    කස්ටම කෙයා කෝල් කලාම උන් කියනවා උබ active කරලා තයන package එක මොකක්ද කියල..
    :):):)